අග්‍රහාර රක්ෂණය

ඩර්ඩන්ස් රෝහල, ජාතික රක්ෂණ භාර අරමුදල(NITF), සමග අත්වැල් බැඳගනිමින් අග‍්‍රහාර රක්ෂණ හිමියන්ට අද්විතීය ගණයේ සෞඛ්‍යය සේවාවන් සපයා දෙයි.

ඔබ ඩර්ඩන්ස් තොරාගත යුත්තේ ඇයි?

ඩර්ඩන්ස් රෝහල යනු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති, සතකාරක සේවයෙහි ඉදිරියෙන් සිටින තෘතියික සත්කාර සේවා සපයන රෝහලකි. අපගේ පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලය ත් විශේෂඥ උපදේශකයන් මෙන්ම නවීනු තාක්ෂණික උපකරණ හා පහසුකම් හරහා අපි උසස් තත්ත්වයේ සේවාවන් පවත්වාගෙන යන්නෙමු.

  • ගෝලීය සෞඛ්‍ය සේවාවේ රන් නාමය සමග පිදුම් ලැබුවෙමු – ඒකාබද්ධ කොමිෂන් ජාත්‍යාන්තරය
  • වසර 70කට වැඩි කාලයක් වෛද්‍ය සත්කාර සේවයේ රැදී සිටින්නෙමු
  • හෘද ආරක්ෂණයේ ඉදිරියෙන් සිටින්නෙමු
  • විශිෂ්ටතම මධ්‍යයස්ථාන:
    – විකලාංග (අස්ථි හා මාංශ පේශී ආශ‍්‍රිත වෛද්‍ය ප‍්‍රතිකාර හා සැත්කම්*
    – අක්ෂි (අක්ෂි පරීක්ෂණ සහ සැත්කම්*
    – විකිරණවේදය ප‍්‍රතිකාර (x-කිරණ/එක්ස්-රේ, ස්කැන් පරීක්ෂණ ආදිය*
  • නවීන තාක්ෂණය කෙරෙහි අඛණ්ඩව ආයෝජනය කරන්නෙමු

මට හිමි වන ප‍්‍රතිලාභ මොනවාද?

අග‍්‍රහාර ප්‍රතිලබින්ට, ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇත. පවුලේ සාමාජීකයින්ට ද නේවාසික නොවූ රෝගීන් යටතේ ප‍්‍රතිලාභ සඳහා හිමිකම් සැලසේ. පහත දැක්වෙන ලිස්තුවෙහි ඔබ සඳහා හිමිවෙන පුර්ණ ප්‍රතිලාභ සඳහන් කොට ඇත.

  • ඇතුලත්වීමේ ගාස්තු නොමැත.
  • කාමර පහසුකම් රුපියල් 8000/= සිට

රසායනාගාර සේවා සඳහා 20% ක් දක්වා වට්ටම්

බාහිර රෝගී සියලුම රසායනාගාර පරීක්ෂණ සඳහා

විකිරණවේදී පරීක්ෂණ සඳහා 15%ක් දක්වා වට්ටම්

එක්ස් රේ, අල්ට්‍රා සවුන්ඩ්,MRI,CT, මැමෝග්‍රෑම්, DEXA ස්කෑන් පරීක්ෂණයන් සඳහා අදාළ වේ.

*නේවාසික රෝගීන් සඳහා
* කොන්දේසි සහිතයි.

හෘද රෝග සම්බන්ධ පරීක්ෂණ සඳහා 15%ක් දක්වා වට්ටම්

ECG,ECHO, ව්‍යායාම් යන්ත්‍ර පරීක්ෂණ සඳහා අදාළ වේ.

*නේවාසික රෝගීන් සඳහා
* කොන්දේසි සහිතයි

නැවතීමේ පහසුකම් රු.5000/- සිට (cubicle කාමර සඳහා)

වට්ටම් සඳහා විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ඇතුළත් නොවේ. නේවාසික රෝගීන් හා බාහිර රෝගීන් (නේවාසික නොවන* රොගීන් යටතේ වට්ටම් ලබාගත හැක)

පවුලේ සාමාජීකයින් සඳහා

ඩර්ඩන්ස් අග‍්‍රහාර ඔබගේ සහකරුට/සහකාරියට හා දරුවන්ටද ප‍්‍රයෝජනවත්වේ

රසායනාගාර පරීක්ෂණ, විකිරණවේදය/පරීක්ෂණ සේවා සහ හෘද රෝග පරීක්ෂණ සඳහා 20%ක වට්ටමක් *

බාහිර රෝගින් (නේවාසික නොවන රෝගීන් උදෙසා පමණීයි)

ඩර්ඩන්ස් අග‍්‍රහාර හා මා සම්බන්ධ වන්නේ කෙසේද?

අපගේ පාරීභෝගික සේවා දුරකථන අංකය අමතන්න 077 100 3142

පළමු මහලේ ඇති අග‍්‍රහාර කවුන්ටර වෙත පිවිසෙන්න

හදවත් රෝගීන් උදෙසා පූර්ණ සත්කාරයක් සලසා දෙමින් අපි හෘද රෝග සත්කාරයේ ඉදිරියෙන් සිටින්නෙමු. මූලික පරීක්ෂණ වලින් ආරම්භ කොට, විශේෂඥ වෛද්‍ය තක්සේරු කිරීම, හෘද සැත්කම් සහ හෘද රෝග සම්බන්ධ අභ්‍යන්තරික බලපැම් පිළිබඳ ක‍්‍රියාපිළිවෙත් ආශී‍්‍රතව සම්පූර්ණ සත්කාරයක් අපි සලසා දෙන්නෙමු. නේවාසික හෘද ශල්‍යවෛද්‍ය කේ. දේව්ගේ නායකත්වයෙන් යුත් හෘද සැත්කම් කණ්ඩායම විසින් සිකීර්ණ සහ අධි අවදානම් සැත්කම් සාර්ථකව සිදුකරයි.

අස්ථි, කාටිලේජ හා අස්ථිබන්ධ ආශ‍්‍රිත ආබාධ හෝ තුවාල සම්බන්ධව සිය¼ ක්ෂේත‍්‍රයන් සඳහා තක්සේරු කිරීම, වෛද්‍ය ප‍්‍රතිකාර, භෞත චිකිත්සාව සහ සැත්කම් මෙම මධ්‍යස්ථානය වෙතින් සැලසේ. ශරීරයට හානි නොගෙනෙන දියුණු තාක්ෂණික ක‍්‍රම උපයෝගී කරගනිමින් කෙරෙන සැත්කම්, සන්ධි ප‍්‍රතිස්ථාපන සැත්කම් සහ ඡුඍඡු ප‍්‍රතිකාර යන මේ සේවාවන් අපගේ විකලාංග මධ්‍යස්ථානය වෙතින් සැලසේ.

අපගේ ශල්‍යවෛද්‍යවරුන්ගේ මණ්ඩලය විසින් උදරය, වකුගඩු, අක්මාව හා පියයුරු ආදී කොටස් සම්බන්ධයෙන් ඇතිවන ආසාධන/රෝග තත්ත්වයන් කෙරෙහි ශරීරයට බෙහෙවින් හානි නොගෙනෙන අකාරයට දියුණු තාක්ෂණික ක‍්‍රම/ උපාංග භාවිතයෙන් සැත්කම් සිදුකෙරේ. මේ සඳහා ගෘහස්ථ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සහාය ලැබේ.

අපගේ රසායනගාරවල පවතින ඉහළ ස්වයංකී‍්‍රයකරණය හේතුවෙන් රසායනාගාර වාර්තා සඳහා කර්යක්ෂම ක‍්‍රියාවලියක් මෙන්ම නිරවද්‍ය අගයන් ද සහතික කරනු ලබයි. අපගේ රසායනාගාර සතුව කීර්තිමත් උපදේශක ව්‍යාථවේදී විශේෂඥ මඩුල්ලක් ඇතු¼ පුළුල් අත්දැකීම් සහ ප‍්‍රවීණතාවක්් ද තිබේ. අපගේ දිවයින පුරා පිහිටි රසායනාගාර ජාලය තුළ ස්ථාන 80කට අධික සංඛ්‍යාවක් සහ වාර්ථා එකතු කිරීමේ හවුල් මධ්‍යස්ථාන 2000ක් ද තිබේ.

ඩර්ඩන්ස් විකිරණවේදය/පරීක්ෂණ සේවය යනු අංග සම්පූර්ණ දෙපාර්තමේන්තුවකි. නේවාසික රෝගීන් සහ බාහිර රෝගීන් (නේවාසික නොවන රෝගීන්* ද සඳහා අවශ්‍ය වෛද්‍ය කිරණ පරීක්ෂණ ගැනීමේදී විශිෂ්ට සත්කාරයක් මෙහිදී සපයා දෙයි. නවීණතම උපකරණ හා පහසුකම් අතරට CT, MRI, X-කිරණ /එක්ස් රේ, මැමොග‍්‍රෑම්, ඩෙක්සා යනාදී පරීක්ෂණයන් මෙහෙයවීමට පළපුරුදු සහිත විකිරණවේදීන්ගෙන්ද එය අර්ථ නිරූපණය කරන්නාවූ විකිරණ ශිල්පීන් ගෙන්ද සමන්විත කණ්ඩායමක් අප සතුව සිටියි.

නාරීවේද සායනය මගින් විශේෂඥ උපදේශන සේවාවක් සලසා දෙන අතර දැඩි සත්කාර ඒකකයක්, පුද්ගලික සූතිකාගාරයක් සහ වෙන්වුනාවූ ශල්‍යාගාරයක් ආදී නවීන පහසුකම් ද සලසා දෙයි. තම දරුවාගේ උපත සඳහා පෙර සූදානම් කරවමින් ගර්භනී මව්වරුන් උදෙසා කලින් කලට දැනුවත් කිරීමේ සැසිවාර ද නොමිලයේ පවත්වනු ලැබේ.

Agrahara Inquiries

    Mobile

    +94 77 3 420 809
    +94 77 1 003 142
    +94 70 7 488 455

    Landline
    +94 (0)11 2140 090
    Helpline
    1344 helpline (24/7 access)