සැත්කම ප‍්‍රමාද වුණොත්,කොරෝනා ඉක්මන් වෙයි…

කොරෝනා නැත්නම් COVID -19 කියන්නේ දැන් අපි අහන්න අකමැතිම වචනයක් වුනත්, එදිනෙදා අහන්න ලැබෙන හුරුපුරුදු වචනයක්.COVID-19 යනු සුලමුල පවා හරිහැටි නොදන්නා, නිසි ප‍්‍රතිකර්මයක් හෝ ඖෂධයක් සොයා නොගත් බිහිසුණු වෛරසයක්.COVID -19 ආසාදනය වීම වැළැක්වීමට විවිධ එන්නත් වර්ග දැන් භාවිතයට ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය අනුව මෙම වෛරසය පාලනය කිරීම සඳහා දැනට තිබෙන ඵලදායීම පිළියම එන්නතයි.…